අප ප්‍රවේසම් නොවුන හොත් විශාලා මහනුවර දකින්නට ලැබෙන්නේ අපේ   රටේ අපේම වීදීවලය. සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමු. එක්ව කොරෝනා   වසංගතය පරදමු!!

 

  කෑගල්ල දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ අදහස් දක්වන    දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා

                                    

  කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ   අඩුආදායම්ලාභී පවුල් සඳහා රු.5000 දීමනාව ලබා දීම අද (02)   දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී ආරම්භ   කළ බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

                                   

  අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට කෑගල්ල   දිස්ත්‍රික්කයේ මරණ පහක් සිදුවී  පවුල් 108 ක පුද්ගලයින් 500 ක   පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේය.

                                    

   කෑගල්ල දිස්ත්‍රික්කයේ කෝවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙලේ දෙවන   අදියර හෙට (06) සිට ක්‍රියාත්මකයි - දිසාපති මහින්ද එස්. වීරසූරිය  මහතා

                                  

  කොවිඩ් වසංගත තත්වය හමුවේ වුව ද කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන   කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරනවා.  දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා

                                    


  වසා දැමූ නාරම්බැද්ද කනිටු විදුහලේ කාබනික පොහොර නිෂ්පාදනය   සාර්ථකව සිදු වෙම්න් පවතිනවා - දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස්   වීරසූරිය මහතා පවසයි.

                                    

  කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 63500 කට රුපියල් 2000 දිමනාව   ලබාදිමට  කටයුතු කෙරේ.

                                   

  ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් කෑගල්ල දිසාපති /දිස්ත්‍රික්   ලේකම් මහින්ද එස් වීරසූරිය  මහතාගේ සුභ පැතුම් පණිවිඩය

                                    

  කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද අද (22)   කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථාන එලිමහන් රංග පීඨයේ දී පැවති   අංගම්පොර ශිල්ප හරඹයේ සුවිශේෂී අවස්ථාවන් කැමරාවේ මෙසේ   සටහන් විය.
                                    
  පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද   හෙලයේ පැරණිතම අංගම් සටන් ශිල්ප හරඹයෙහි නෙත රැඳුණු දසුන් අප     කැමරා කාචයේ මෙසේ සටහන් විය.
                                    
 පවතින අධික වර්ෂාව හේතුවෙන් රඹුක්කන ප්‍රාදේශිය ලේකම්   කොට්ඨාසයේ දඹුල්ල ග්‍රාම නිලධාරි වසමේ මානිමාරුව හන්දියේ නිවසක්   මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසේ විසු සිව් දෙනෙක් යටවි         තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වේ
 
  කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගලිගමුව   ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හත්නාගොඩ ග්‍රාම නිලධාරි වසමේ       පුස්සැල්ල ග්‍රාමයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම   නිවයේ විසු තිදෙනෙකු අවාසනාවන්ත ලෙස පස් කන්දට යට වු බව වාර්තා   වේ.
  
 පහල කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා තැබේ.
  
  පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්වය හමුවේ   කෑගල්ල දිස්ත්‍රික්කය තුල සිදු වූ ආපදා තත්වය   අලලා  කෙරුණු පසු විපරම - එසැණින් සතියක්