District Secretariat - Kegalle

Untitled5   Untitled8

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

24
ජන2021

රැස්වීම සහ වැඩසටහන්

News & Events

2030 වසර වන විට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

2026-11-23
2030 වසර වන විට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් ඉටුවන්නේ අතිමහත් දායකත්වයකි. විදේශගත ශ්‍රමික ප්‍රජාව විදේශ ප්‍රේෂණ මඟින් මෙරට ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නා සේම, රටේ ආර්ථික ව්‍යුහයේ කොඳු නාරටිය...

“දෙටුවර අභිමන්” – කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් පැවැත්වේ

2026-11-23
“දෙටුවර අභිමන්” – කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් පැවැත්වේ

වැඩිහිටි පරම්පරාවේ නිරෝගීභාවය ආරක්ෂා කර ගනිමින් සමාජයට වැය බරක් නොවී රටේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා දීමට වැඩිහිටියන්ට හැකියාව පවතින බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා සඳහන්...

දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටු රැස්වීම

2026-11-02
දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටු රැස්වීම

දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටු රැස්වීම අද (13) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කමිටු සභාපති සමන්ත රණසිංහ මහතාගේ සහ නියෝජ්‍ය සභාපති දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්...

තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026

2026-10-22
තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026 හි පළමු අදියර ඔක්තෝබර් මස 02 සහ 03 යන දෙදින තුළ කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී...

Bestep career fair අධ්‍යාපන ,වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන වැඩසටහන

2026-10-22
Bestep career fair අධ්‍යාපන ,වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන වැඩසටහන

අද (03)කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය සංවිධානය කල Bestep career fair අධ්‍යාපන ,වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක විය. 

කෑගල්ල දිස්ත්‍රික් ළමා දින සැමරුම පින්නවලදී

2026-10-16
කෑගල්ල දිස්ත්‍රික් ළමා දින සැමරුම පින්නවලදී

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සැමරුම් උත්සවය අද (01) පින්නවල සත්වෝද්‍යානයේදී පැවැත්විණි. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සගරිකා ගංගානි අතුකෝරල මහත්මියගේ සහ කෑගල්ල දිස්ත්‍රික්...

« »
         
         
     resource profile eng                tourist bangalows english
         
    tourist bangalows english2   1 2 1

දුරකථන අංකය   035 222 2233

නම

තනතුර දුරකථන අංකය ෆැක්ස්  ඊමේල්
 කේ.ජී.එස්.නිශාන්ත මහතා දිස්ත්‍රික් ලේකම්  +94 352 222 235 +94 352 232 620  
ටී.ඒ. කුසුම් බණ්ඩාර මිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) +94 352 222 236 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ගම්ලත්ගේ දිලිප් නිශාන්ත මයා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) +94 352 232 878 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එස්.එන්.ජයසිංහ මෙනවිය

ප්‍රධාන ගණකාධිකාරී

+94 352 223 112 +94 352 232 620  
ඩබ්.ටී.අයි.ජයවර්ධන මිය ප්‍රධාන අභ්‍යන්තර විගණක +94 353 220 727 +94 352 232 620  
එම්.පී.අයි.සේනාරත්න මිය 
සැලසුම් අධ්‍යක්ෂ (රාජකාරී ආවරණ)
+94 352 221 611 +94 352 222 782  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජේ.පී.මල්ෂා එල්. ප්‍රියදර්ෂණී මිය සහකාර දිස්ත්‍රික් ලේකම් +94 352 231 772 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එස්.එම්.ඒ්.සී.යු.සේනාරත්න මෙනවිය කෘෂිකර්ම අධ්‍යක්ෂ +94 353 223 244 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ආර්.එම්.පී.වයි.රත්නායක මිය පරිපාලන නිලධාරී +94 352 222 237 +94 352 232 620  
 කේ.ආර්.ඩබ්ලිව්.ඊ.දිසානායක මිය සහකාර මැතිවරණ කොමසාරිස් +94 352 222 561 +94 352 222 561  
  ගණකාධිකාරී +94 352 222 480 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එම්.එස්.ඩබ්. විමලචන්ද්‍ර දිස්ත්‍රික් ඉංජිනේරු +94 352 223 143 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සාගරිකා ඩී.කේ.මැදිවක මිය සමෘද්ධි අධ්‍යක්ෂක +94 352 223 584 +94 352 231 784  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජී.යූ.එන්. පෙරේරා මයා දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන +94 352 222 249 +94 352 222 249  
සී.එච්.ජයකෝඩි සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක +94 352 222 633 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එන්.ඒ.ඩී.ටී.බණ්ඩාර මයා ඉඩම් රෙජිස්ටාර් සහ දිස්ත්‍රික් රෙජිස්ටාර් +94 352 222 2570 +94 352 222 570  
ජේ.එම්.යූ.බණ්ඩාර මයා විගණන අධිකාරී +94 352 222 131 +94 352 222 131  
 ඩී.එම්.දම්මිකා ප්‍රේමසිරි මිය මාධ්‍ය නිලධාරි +94 352 231 727 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
බී.සී.ජයවික්‍රම මයා කාර්යය භාර නිලධාරි (කිරුම් මිනුම් ඒකකය) +94 352 221 323 +94 352 221 323  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කේ.ඒ්.ඩී.කේ.එස්.දේශප්‍රිය බණ්ඩාර නියෝජ්‍ය අධ්‍යක්ෂ (ආපදා) +94 352 117 117 +94 352 222 603  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
කේ.ජී.එස්.කේ.මන්තිලක මයා සහකාර අධ්‍යක්ෂ (කුඩා ව්‍යාපාර) +94 352 230 812 +94 352 232 620  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ඉන්දික ප්‍රේමලාල් මයා ප්‍රධාන වාහන පරීක්ෂක +94 352 223 981 +94 352 232 620  
තාරක විදානගමආරච්චි මයා  සහකාර අධ්‍යක්ෂ (පාරිභෝගිකකටයුතු අධිකාරිය) +94 353 359 912 +94 352 232 620