රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් ඉටුවන්නේ අතිමහත් දායකත්වයකි. විදේශගත ශ්‍රමික ප්‍රජාව විදේශ ප්‍රේෂණ මඟින් මෙරට ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නා සේම, රටේ ආර්ථික ව්‍යුහයේ කොඳු නාරටිය...
වැඩිහිටි පරම්පරාවේ නිරෝගීභාවය ආරක්ෂා කර ගනිමින් සමාජයට වැය බරක් නොවී රටේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා දීමට වැඩිහිටියන්ට හැකියාව පවතින බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා සඳහන්...
දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටු රැස්වීම අද (13) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කමිටු සභාපති සමන්ත රණසිංහ මහතාගේ සහ නියෝජ්‍ය සභාපති දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්...
කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026 හි පළමු අදියර ඔක්තෝබර් මස 02 සහ 03 යන දෙදින තුළ කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී...
අද (03)කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංවිධානය කල Bestep career fair අධ්‍යාපන ,වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක විය.
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සැමරුම් උත්සවය අද (01) පින්නවල සත්වෝද්‍යානයේදී පැවැත්විණි. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සගරිකා ගංගානි අතුකෝරල මහත්මියගේ සහ කෑගල්ල දිස්ත්‍රික්...
Latest COVID-19 Related Guidelines