District Secretariat - Kegalle

Untitled5   Untitled8

රැස්වීම් සහ දෛනික වැඩසටහන්

24
ජන2021

රැස්වීම සහ වැඩසටහන්

News & Events

2030 වසර වන විට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

2026-11-23
2030 වසර වන විට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් ඉටුවන්නේ අතිමහත් දායකත්වයකි. විදේශගත ශ්‍රමික ප්‍රජාව විදේශ ප්‍රේෂණ මඟින් මෙරට ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නා සේම, රටේ ආර්ථික ව්‍යුහයේ කොඳු නාරටිය...

“දෙටුවර අභිමන්” – කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් පැවැත්වේ

2026-11-23
“දෙටුවර අභිමන්” – කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් පැවැත්වේ

වැඩිහිටි පරම්පරාවේ නිරෝගීභාවය ආරක්ෂා කර ගනිමින් සමාජයට වැය බරක් නොවී රටේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා දීමට වැඩිහිටියන්ට හැකියාව පවතින බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා සඳහන්...

දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටු රැස්වීම

2026-11-02
දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටු රැස්වීම

දිස්ත්‍රික් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන කමිටු රැස්වීම අද (13) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කමිටු සභාපති සමන්ත රණසිංහ මහතාගේ සහ නියෝජ්‍ය සභාපති දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්...

තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026

2026-10-22
තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026 හි පළමු අදියර ඔක්තෝබර් මස 02 සහ 03 යන දෙදින තුළ කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී...

Bestep career fair අධ්‍යාපන ,වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන වැඩසටහන

2026-10-22
Bestep career fair අධ්‍යාපන ,වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන වැඩසටහන

අද (03)කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය සංවිධානය කල Bestep career fair අධ්‍යාපන ,වෘත්තීය අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ දෙස් විදෙස් රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක විය. 

කෑගල්ල දිස්ත්‍රික් ළමා දින සැමරුම පින්නවලදී

2026-10-16
කෑගල්ල දිස්ත්‍රික් ළමා දින සැමරුම පින්නවලදී

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සැමරුම් උත්සවය අද (01) පින්නවල සත්වෝද්‍යානයේදී පැවැත්විණි. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සගරිකා ගංගානි අතුකෝරල මහත්මියගේ සහ කෑගල්ල දිස්ත්‍රික්...

« »
         
         
     resource profile eng                tourist bangalows english
         
    tourist bangalows english2   1 2 1
ga        additional admin      
                 
 chief account 1        agri      
                 
samurdi        expro       District engineer
                 
           
                 
             
                 
             disaster
                 
SMALL       stat      
                                                                                                                                                                                                                                                                                                                                                                                                                     
      
 

 

 

 

 

 

 

 

 

 

 

 

1 editvalues sin

 ****************************************************************************************************************************************************************************************************************************************************************************************************************

 jdej page0001 2jdej 3
 

 

 

jdej 2jdej 8

 

 

jdej 9jdej 12

 

jdej 14jdej 15

 

 

jdej 16jdej 17

 

 

 

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නාම ලේඛනය

අනු අංකය නම දින සිට දින දක්වා
01. ඩී.ජී.දයාරත්න මහතා  30/05/1949  
02. එම්.ජී.වී.අයි.පී.සමරසිංහ මහතා  14/07/1952  15/03/1955
03. ඒ.එල්. පෙරේරා මහතා  16/03/1955  
04. ඩෙරික් අළුවිහාරේ මහතා  09/05/1955  15/04/1958
05. එල්.බී.අභයරත්න මහතා  16/04/1958  18/05/1958
06. ඩබ්.ටී.ජයසිංහ මහතා  20/05/1958  14/11/1960
07. ගයි අමිර්තනායගම් මහතා  15/11/1960  16/08/1962
08. ලීල් ගුණසේකර මහතා  17/08/1962  30/10/1965
09. වී.ජේ.එච්.ගුණසේකර මහතා  01/11/1965  30/09/1966
10. එස්.මාරලන්ද මහතා  01/10/1966 04/07/1970 
11. කේ.එච්.ජේ.විජේදාස මහතා  05/07/1970  25/09/1971
12. බී.කේ.අභයරත්න මහතා  26/09/1971 23/09/1972 
13. කපිල විමලධර්ම මහතා  24/09/1972  31/05/1975
14. වයි.එම්.ඩබ්.බණ්ඩාර මහතා  01/06/1975  31/08/1978
15. එල්.යූ.සී.කුරුප්පු මහතා  01/09/1978  
16. කේ.පී.ආර්.ගුණතිලක මහත්මිය  17/05/1991  
17. කේ.ඩබ්.එම්.වී.මාපිටිගම මහතා  02/10/1995 28/02/1998 
18. කේ.එම්.ආරියරත්න මහතා  01/03/1998  
19. බී.ඒ.නාගසිංහ මහතා  25/10/2002 04/05/2003 
20. එස්.එච්.එම්.චන්ද්‍රසේන මහතා  05/05/2003 31/07/2003 
21. ඩබ්.එම්.ආර්.බී.වන්නිනායක මහතා  01/08/2003 29/04/2004 
22. ඩී.එම්.පී.දිසානායක මහත්මිය  21/06/2004 08/06/2011 
23. තුසිත පී. වනසිංහ මහතා  13/06/2011 23/03/2015 
24. එච්.එම්.ගාමිණී සෙනෙවිරත්න මහතා  25/03/2015 02/11/2015 
25. ඩබ්.එම්.අබේවික්‍රම වනසූරිය මහතා  03/11/2015 22/03/2017 
26. එල්.ජේ.එම්.ජී.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා  09/04/2017 28/01/2020 
27. මහින්ද එස් වීරසූරිය  30/01/2020